Thursday, July 28, 2011

Microworkers මුදල් ගත්තා..


Microworkers වලින් මුදල් ලබා ගැනීමට ඔබ විසින් පහත අවශ්‍යතාසම්පූර්ණකර ගත යුතුය.
1. $ 9 හෝ ඊට  වඩා වැඩි මුදලක් ඔබ විසින් උපයා තිබිය යුතුය.(එසේ නොමැති නම් withdraw කිරීමේ
පහසුකම නොලැබේ.)
2.  Alertpay, Paypal හෝ moneybooker ගිනුමක හිමිකාරිත්වය.
3. microworkers මගින් ඔබගේ ලිපිනයට එවනු ලැබූ PIN number එක. ඔබ මුදල් ලබා ගන්නා විට මෙම PIN number ඇතුල් කල යුතුය.

(මා  වෙත ලැබුන PIN number එක සහිත ලිපිය )

4. ඉන්පසු ඔබ මුදල් ලබා ගන්නා ගිණුමට මුදල් හුවමාරු කර ගන්න. මම නම් භාවිතා කලේ Alertpay ගිණුමකි.

 ( මගේ Alertpay ගිණුම-විශාල කිරීමට මෙය මත ක්ලික් කරන්න )
නමුත් Alertpay ගිණුමකට සාපේක්ෂව  Paypal ගිණුමකට මුදල් යවා ගැනීමෙන් Ebay වැනි සයිට්ස් වලින් ඔබට අවශ්‍ය කරන භාණ්ඩ මිලට ගත හැක. මෙහිදී paypal ගිණුමේ ලිපිනය ලෙස ඔස්ට්‍රලියාව වැනි රටක ලිපිනයක් ලබා දෙන්න. මක් නිසාද යත් ලංකාවේ ලිපින වලට paypal ගිණුම සෑදීමට හැකි වුවද එහි මුදල් තැන්පත් කිරීමට පහසුකම් ලබා දී නොමැති නිසාය.
Moneybooker ගිණුමෙන් ලංකාවට මුදල් ගෙන්වා ගත හැක.  ඒ සදහා ඔබට සම්පත් බැංකු ගිණුමක් තිබේ නම් වඩා පහසුය.මේ පිලිබදව වැඩි විස්තර
http://www.elakiri.com/forum/showthread.php?t=901949
http://www.elakiri.com/forum/showthread.php?t=1112949
http://www.nimesha.comyr.com/wordpress/?p=268

30 comments:

  1. microworks eken pin no eka sahitha letter eka gedarata enna kochara kal yanawada? api eka ewanna kiyala apply karanna oneda? nathnam eyala nikanma ewanawada? plzzz help me....obata jaya.....

    ReplyDelete
  2. mokatada ane sampath bank account 1k??????????mona jarawakda sampath eka.BOC (lanka bank) 18+ ekakata cashout karana.peya 10k athulata salli athatama ganna puluwan.swoft network eke inna oni bank ekaka account ekakata cashout puluwan moneybookers walin.mahajana,nsb,commercia,ceylan,dfcc,hsbc........oni ekakata...sampath kattama oni na.comis 1ka tama poddak wenas wenne.eketh loku wenasak ne.podi ganai.........

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Anonymous1 - ඔබට PIN එක ගෙන්න ගන්න $9 ට වඩා microworkers ගිණුමේ තිබිය යුතුයි. $9 වැඩි වූ විට withdraw කියන option එක ලැබෙනවා. ඒක බලාගන්න Account එකට යන්න. දැන් ඔබට අවශ්‍ය මුදල withdraw කරන්න විධානය දුන්නහම තමා ගෙදරට PIN number ඒක එවන්නේ.

    Anonymous 2 - ඇත්තටම මම තවම බැංකුවකට මුදල් අරගෙන නැති නිසා ඔය ගැන හරියටම කියන්න දන්නේ නැහැ.මගේ යාලුවෙක් ඉන්නවා සම්පත් බැංකුවේ ගිණුමක් තියෙන. ඔබගේ උපදෙස් වලට බොහොම ස්තූති

    ReplyDelete
  5. simple register now www.blackpointforum.com

    ReplyDelete
  6. මමත් microworkers වලින් මුදල් ගත්තා, දෙවෙනි මුදලත් ළඟදීම ලැබෙයි, සාක්ෂි ඕන නම් ගිහින් බලන්න

    http://lankarupee.blogspot.com/

    ReplyDelete
  7. This is another elite mini jobs website.Minimum cash out $5. Just visit http://adf.ly/4YJhe

    ReplyDelete
  8. paypal account ekata Lankaawe adress eka dammoth awulda?

    ReplyDelete
  9. PR2 blogs ganne kohomada? Plz help.

    ReplyDelete
  10. this site is very good for minijobs. minimum payout is only 5$. no pin. They pay you every weekend. http://www.plondoo.com/?ref=282

    ReplyDelete
  11. mamath FB eken salli hoyanawa.. me link eken oyalatath ekata set wenna puluwan http://www.fanslave.net/ref.php?ref=497128

    ReplyDelete
  12. yaluwane menna wiswasha wanthama site ekak . http://www.neobux.com/?rh=6B616E7A77656572

    ReplyDelete
  13. dear friend mata kiyala denawada micoworker eke salli ape athatama ganne kohomada kiyala.mula indan visthara karala dendako please?

    ReplyDelete
  14. www.tMediaLive.blogspot.com

    ReplyDelete

  15. මයික්‍රෝවර්කර්ස් තුලින් මා ලබාගත් මුදල් ....


    Withdrawal history


    2013-07-14 10:21:01 Paypal PAID $10.10
    2013-01-18 10:45:31 Paypal PAID $9.82
    2012-12-12 12:12:53 Moneybookers (Skrill) PAID $24.68

    ReplyDelete
  16. Microworker eken mama $20 commercial bank ekatama gennagaththa.

    ReplyDelete
  17. මම PIN එවන්න address දිලා මාස 3 ක් විතර වෙනවා.තාම mailක අ‍ෙවි නෑ.දැන් මොකද කරන්න ඕන?

    ReplyDelete
  18. 500$ danata withdraw kala....fattama site 1...

    ReplyDelete
  19. අන්තර්ජාලෙයන් මුදල් ෙහායන්න ෙමන්න අෙපම සයිට ඒකක්
    ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමි කරුවෙක්ද. එහෙනම් දැන්මම Sinlix Advert publisher ගිණුමක් සාදාගෙන විවිධ ශ්‍රී ලාංකීය ආයතන මගින් පළකරන දැන්වීම් රැගෙන ඔබගේ අඩවියේත් පළ කරගන්න. ඔබ ප්‍රචාරය කරන දැන්වීම් වෙනුවෙන් ඔබට මුදල් ගෙවන ලබන අතර ඒවා බැංකුවට, paypal ගිණුමට, eZcash ලෙස හෝ Reload ලෙසද ඔබට ලබාගැනීමට හැකියාව ඇත. ඔබගේ අඩවියට ගැලපෙන වර්ණ සහ ප්‍රමාණ ආදිය වලින් දැන්වීම් ඔබටම සකසාගත හැකි අතර පහසුවෙන් ඒවා ඔබගේ අඩවියට එකතු කරගැනීමටත හැකියාව ලබා දී ඇත. දැන්මම ඔබත් Sinlix ජාලයට එක්වෙන්න
    http://www.sinlix.lk/advert/index.php?r=1013

    ReplyDelete
  20. අන්තර්ජාලයෙන් මුදල් උපයන ලේසිම ක්‍රමය
    ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.අද මාතෘකාව Internet Money.
    අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.මම දැනටමත් මාසික ආදායමක් මේමගින් ලබා ගනන්වා.
    http://sitemoneylot.blogspot.com/2013/10/blog-post_8.html
    http://sitemoneylot.blogspot.com/

    ReplyDelete
  21. Mama aluthin microworkers ekata register wuna. Eke task ekak karala. I confirm that I have completed this task button eka click karama phone number eka verify karanna kiynwa ne. Ehma wenne Ai?

    ReplyDelete
  22. meken payza account ekakata salli maru karanna puluwanda kiyla mata hariyatama kiyanwada yaluwane

    ReplyDelete
  23. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  24. Did you know there is a 12 word sentence you can say to your partner... that will trigger intense emotions of love and impulsive attraction to you buried inside his chest?

    That's because hidden in these 12 words is a "secret signal" that triggers a man's impulse to love, please and look after you with all his heart...

    12 Words That Trigger A Man's Love Instinct

    This impulse is so hardwired into a man's mind that it will make him work better than before to make your relationship as strong as it can be.

    Matter-of-fact, triggering this all-powerful impulse is absolutely mandatory to achieving the best ever relationship with your man that as soon as you send your man a "Secret Signal"...

    ...You will immediately find him expose his soul and heart to you in such a way he haven't experienced before and he'll perceive you as the one and only woman in the world who has ever truly fascinated him.

    ReplyDelete
  25. ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද

    ReplyDelete
  26. On That Day is the leading website of providing valuable historical information related what happened On That Day. You can fined many valuable information related Historical Events, Special Days and Famous People biography
    https://t.me/onthatdayweb

    ReplyDelete