Saturday, August 6, 2011

කවුද කියන්නේ Clixsense සල්ලි ගෙවන්නේ නෑ කියල..මෙන්න සාක්කි..


මම මීට කලිනුත් ලිපියක් දැම්ම Clixsense ගැන. නමුත් ලැබුන ප්‍රතිචාර එක්ක පෙනුනේ ගොඩක් අය PTC (ඇඩ්ස් ක්ලික් කිරීමට මුදල්  ලබාදෙන අඩවි)  ගැන එච්චර විශ්වාසයක් නැහැ කියල. මොකද ගොඩක් PTC  බොරු වංචාසහගත ඒවා නිසා. එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !

<
මුලින්ම  බලමු සාක්ෂි දිහා.
1. මේ තියෙන්නේ මුදල් ලබා ගැනීමට පෙර මගේ Clixsense ගිණුම. ඔබට පෙනෙනවා ඇති $ 14.43  ක මුදලක් මම cash out කිරීමට දමා ඇති බව. (ඔබගේ ගිණුමේ cash out බොත්තම මතු වන්නේ ඔබ විසින් $10 වඩා  ඉපයූ විට පමණි. මුදල් නිකුත් කිරීම සිදුකරන්නේ සෑම සතියකම සදුදා දිනවලය)
(විශාල කිරීමට මෙය මත ඔබන්න)
2. මේ තියෙන්නේ මගේ Clixsense මගින් මුදල් ගෙවූ පසු මගේ paypal ගිණුම. මෙය මා විසින් ඕස්ට්‍රේලියානු ලිපිනයක් යොදා සාදා ඇති අතර එයට හේතුව ඔබ දැනටමත් දන්නවා ඇති.( එහෙම නැත්තම් මගේ මීට කලින් පොස්ට් ඒක කියවන්න.) මෙහි $ 13.95 ලෙස මුදල පෙන්වන්නේ, කිසියම් කොමිස් මුදලක් Clixsense මගින් ලබා ගන්නා නිසාය.
(විශාල කිරීමට මෙය මත ඔබන්න)
දැන්  ඔබට Clixsense විශ්වාස නොකරන්න කිසිම හේතුවක්  මම දකින්නේ නැහැ.

Clixsense ගිණුමක් සාදන ආකාරය
1. පළමුව මෙතනින්  ගිණුම සාදන මුල් පිටුව වෙත යන්න.
2. එහි sign up යන බොත්තම ක්ලික් කරන්න

3. දැන් ලැබෙන ෆෝරමය නිවැරදි දත්ත යොදා පුරවන්න.



4. ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් clixsense මගින් එවනු ලබූ  ලිපිය විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න,

5. ඇඩ්ස් ක්ලික් කිරීමට පෙර ඔබට නැවතත් username, password ලබා දීමට සිදු වනු ඇත.

6.දැන්  ඔබට තිබෙන්නේ ඇඩ්ස් ක්ලික් කිරීම ඇරඹීමයි.
මෙය  ඕනෑම PTC අඩවියක මුදල් සොයා ගැනීම සදහා භාවිතා වන ක්‍රමයයි. ඔබ කල යුත්තේ Clixsense මගින් ඔබට ලබා දෙන ඇඩ් ඒක ක්ලික් කර නියමිත වෙලාවක් අදාළ වෙබ් අඩවියේ රැදී සිටීම පමණි.
සිදු කරන ආකාරය
a) ඔබට ලැබෙන ඇඩ්ස් දිස් වන්නේ පහත ආකාරයටය. පළමුව clixsense වෙත ලියා පදිංචි වෙන්න. ඉන්පසු View Ads බොත්තම ක්ලික් කර ලැබෙන ඇඩ්ස් වලින් ඔබ කැමති ඇඩ් එකක් ක්ලික් කරන්න. වරකට ක්ලික් කල හැක්කේ ඇඩ් එකක් පමණි
b) ඉන් පසු වෙබ් අඩවියේ රැදී සිටිය යුතු කාලය අවසාන වන තෙක් රැදී සිටින්න
c) දැන් ඔබට ලැබෙන පින්තූර වලින් නිවැරදි පින්තූරය ගලපන්න.
d) නිවැරදිව ඉහත දැක්වූ කාර්යයන් ඉටු කල විට පහත පරිදි දැන්වීමක් ලැබේ.


මම ඉහළින් සදහන් කලේ මුදල් උපයන මුඋලිකම ක්‍රමය. මෙමගින් ඔයාලට දිනකට $0.03  විතර හොයන්න පුළුවන් වෙයි.

එතකොට ඔයාල බලනවා ඇති මම කොහොමද සති 2 ක් ඇතුලත $ 14 ක් හෙව්වේ කියල. ඒ කියන්නේ දිනකට $ 1 කට ආසන්න මුදලක්. මේ සදහා මම දිනකට වැය කලේ පැය භාගයකටත් අඩු කාලයක් .ඒකට විශේෂ ක්‍රමයක් මම භාවිතා කළා. හැබැයි මට ලැබෙන ඇඩ්ස් ක්ලික් කරන එකම විතරක් නෙවෙයි. දවසකට ලැබෙන $ 0.03 ක ඇඩ්ස් ක්ලික් කරලා $ 14 හොයන්න කොච්චර නම් කල් යයිද?

ඒ  කොහොමද කියල දැන ගන්න Clixsense එකේ register වෙලා Account > Account Summery > Sponsor's message කියන එකට යන්න. ඔක්කොම විස්තර අඩු නැතුව එතන ඇති.

මෙතැනදී තමා ඇත්තටම Clixsense අනික්  PTC අඩවි වලින් වෙනස් වෙන්නේ. ඔයාලට එතනදී පෙනෙයි  Clixsense වලින් මුදල් හොයන ක්‍රමය හරියට දැන ගත්තොත් අසීමිතව මුදල් හම්බ කරන්න පුළුවන් බව. ඇත්තටම clixsense ප්‍රධාන අදායම් මාර්ගය කර ගත අයත් ඉන්නවා. එ අය ගැන පසුවට කතා කරමු.

Clixsense පිළිබද වැඩි දුර තොරතුරු ඉදිරි ලිපි මගින් ද බලාපොරොත්තු වන්න.

ඔබට  ජය.

30 comments:

  1. Clixsense walin lankawe alert pay walata money eawanawada???? lankawe pay pal walata eawanne naha kiyala nam dannawa.. danne nati nisai ahanne.. kiyala denna puluwan nam loku udawwak......

    ReplyDelete
  2. ඔව්. ඔයාලට Alertpay වලට විතරක් නෙවෙයි, Moneybookers වලටත් cash out කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Aiye alertpay account ekak hadanne kohamada...kiyala kiyala dennako....

      Delete
  3. කොතනින් ගිහිලාද register වෙන්නේ ???

    ReplyDelete
  4. register වෙන්න මෙතනින් යන්න..
    http://www.clixsense.com/?3581248
    ගිහින් sign up වෙන්න

    ReplyDelete
  5. ඔයා කොහොමද සති 2 ක් ඇතුලත $ 14 ක් හෙව්වේ කියල කියනවද???
    Account > Account Summery > Sponsor's message එකට ගියා... ඒත් තේරුම් ගන්න අමාරුයි... ඒ ගැන ඉදිරි ලිපියකින් සද‍හන් කරන්න කියලා පුන්චි ඉල්ලිමක් කරනවා.....

    ReplyDelete
  6. හහහහහහහහහමමමම..... ඒක ගැන කියන්න ඔයා කොහොමද සති 2 ක් ඇතුලත $ 14 ක් හෙව්වේ කියල????????????????

    ReplyDelete
  7. ඒ පිළිබද දැන ගැනීමට කරුණාකර ඔබගේ ඊ ලිපිනය මා හට ලබා දෙන්න...මගේ ඊ ලිපිනය Account > Account Summery > Sponsor's message හි දක්වා ඇත.

    ReplyDelete
  8. ane plz mata kiyala dennako me sponsors messg eke thiysms ksthwa

    ReplyDelete
  9. plz me oyala kiyala thiyana eka gana aye lipiyak dannakooooooooo

    ReplyDelete
  10. අනේ Account > Account Summery > Sponsor's message වල ඔයාගේ e-mail address එක නෑනේ ?

    ReplyDelete
  11. methaninuth yanna...
    http://www.clixsense.com/?3709860

    ReplyDelete
  12. Anyone can register using this link.
    http://www.clixsense.com/?3800196

    ReplyDelete
  13. This is another good site.
    REGISTER USING THIS LINK.
    http;//buxp.org/?r=erangi

    ReplyDelete
  14. see these links.
    http://adf.ly/42bmH

    http://adf.ly/42c2z

    ReplyDelete
  15. Do simple data entry and earn money. Minimum cash out $5. Just visit http://adf.ly/4YJhe

    ReplyDelete
  16. mata kynawada khomada sathi 2k athulatha khomada mudal hewwe kyala?

    ReplyDelete
  17. How to link Moneybookers account to ClixSense?????

    ReplyDelete
  18. Clixsense ගැන අපිව දැනුවත් කලාට ස්තූතියි! දිගටම ලියන්න කියලා සුභ පතනවා...මේකේ හැමදාම එකම වෙලාවට ads බැලුවාම වටිනාකමෙන් ads වැඩි ලැබෙනවා නේද? දවසක් හරි miss උනොත් ලැබෙන්නෙ පොඩි ගනන් ගෙවන ads ද?
    මට තවත් මේවගේ site එකක් හම්බ උනා...හැබැයි ටිකක් මන්දගාමී...කැමතිනම් මේක try කරලා බලන්න...

    ReplyDelete
  19. machan mame Clixsense account akak haduwa.aka delite karanne konomada kiyala mata poddak kiyala denna plz...........

    ReplyDelete
  20. ane yaluva may sponser msg eka sinhalen dannakoo

    ReplyDelete
  21. Microworkers වලින් මුදල් ලබා ගැනීමට ඔබ විසින් පහත අවශ්‍යතාසම්පූර්ණකර ගත යුතුය.

    ReplyDelete
  22. Clixsense ads ekak click kalama meke labenne o.ooo1 $ ne. 1 $ ekak ganna venne masayak giyama. :(

    ReplyDelete
  23. Ane ayye mata udauwak karannako

    ReplyDelete
  24. regiter wena paypal email 1 ilanawa e mkda mt pdk pahadila karanko

    ReplyDelete
  25. mata clixsense walaata direct referral ganna honda site ekak denawada

    ReplyDelete
  26. clixsense eke kochchara salli tyenna onida cash out karanna

    ReplyDelete
  27. The best facts about Clixsense's GPT Click Feature:
    1. $0.001 - $0.02 per click.
    2. 5 seconds lowest timer.
    3. Repeat every 24 hours.

    ReplyDelete
  28. QUANTUM BINARY SIGNALS

    Get professional trading signals delivered to your cell phone every day.

    Start following our trades today and profit up to 270% per day.

    ReplyDelete
  29. Do you realize there's a 12 word phrase you can say to your crush... that will induce intense emotions of love and impulsive attraction for you buried inside his chest?

    Because deep inside these 12 words is a "secret signal" that fuels a man's impulse to love, treasure and guard you with his entire heart...

    12 Words Who Trigger A Man's Desire Instinct

    This impulse is so hardwired into a man's mind that it will make him try better than before to do his best at looking after your relationship.

    Matter-of-fact, fueling this influential impulse is so important to achieving the best possible relationship with your man that the moment you send your man one of the "Secret Signals"...

    ...You'll immediately find him expose his soul and mind to you in such a way he never experienced before and he'll see you as the one and only woman in the universe who has ever truly understood him.

    ReplyDelete