Wednesday, July 27, 2011

Facebook එකෙන් සල්ලි හොයමු.


මම දන්න විදිහට දැනට ලංකාවේ ඉන්න 18 වැඩි ඕනි කෙනෙකුට ෆේස්බුක්  ගිණුමක් තිබෙනවා. එහෙම නැත්තම් තම පුදුමේ. දවසකට පැය කීයක්‌ ඔයගොල්ලෝ ෆේස්බුක් එකේ ගත කරනවද? යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? අඩුම ගානේ ඉන්ටනෙට් බිල හරි ගෙවල දාන්න පුළුවන්. අද මම හදුන්වල දෙන්න යන්නේ ෆේස්බුක් එකේ තියෙන fan pages වලට like දාල මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන.


මෙම ක්‍රමය හදුන්වා දීල තියෙන්නේ Fanslave කියන වෙබ් අඩවිය. ඔයාලට මෙතනින් යන්න පුළුවන්. මෙම අඩවිය පටන් අරන් තියෙන්නේ 2004 මාර්තු 29 වෙනිදා. හැබැයි එතකොට මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ ඉන්ටෙනෙට් මාකටින් කියන විෂය. නමුත් 2010 දී මෙයාල SEOslave කියල අලුත් අඩවියක් පටන් ගන්නවා "google marketing" වලට අදාලව. එකේ අරමුණ වෙලා තිබුනේ විවිධ සමාජ වෙබ් අඩවි හරහා අනෙකුත් වෙබ් අඩවි, බ්ලොග් ආදිය ප්‍රචාරනය කිරීම. ඔය ක්‍රමයෙන් ගොඩක් ලාභ උපයන්න මෙයාලට පුළුවන් වෙලා. ඊට අමතරව අති විශාල පිරිසක් seoslave වටා එකතු වෙන්න අරගෙන. මේ අනුව තමා ඔවුන් ෆේස්බුක් එකටම වෙන් වූ fanslave කියන අඩවිය පටන් ගන්නේ.

සැ.යු: මා ද මෙම ක්‍රමය ආරම්භ කලේ මෑතකදී නිසා මුදල් "Cashout" කර නැත. මුදල් ලබා ගැනීම සදහා අවම වශයෙන් යුරෝ 15 ක් සෙවිය යුතුය. නමුත් වෙනත් ෆෝරම හා බ්ලොග් වලින් ලබා ගත තොරතුරු අනුව "fanslave" විශ්වාසවන්ත අඩවියක්  බව පෙනී යයි. ඔබද මෙය ආරම්භ කිරීමට පෙර මදක් සොයා බලන්න අමතක කරන්න එපා. නමුත් මේ සදහා අතින් මුදලක් වය නොවන නිසාත්, ඉතා පහසුවෙන් ඉටු කල හැකි නිසාත්, උත්සහ කර බැලීමෙන් කිසිම පාඩුවක් සිදු නොවෙනු ඇත.

දැන් අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල

1. මෙතනින් ගොස් register වෙන්න.
 2.register වීම සදහා පහත දැක්වෙන ෆෝරමය ලැබෙන අතර අදාළ තොරතුරු ලබා දෙන්න.
 3. දැන් ලොගින් වෙන්න
 4. එවිට ඔබට පහත පෙනෙන පරිදි පිටුවක්  ලැබෙනු ඇත. එහි "Fconnect" බොත්තම ක්ලික් කරන්න
5. දැන් ඔබගේ ෆේස්බුක් අඩවිය සමග ෆෑන්ස්ලෙව් අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.
6. දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්. "Fanslave" මගින් ඔබට මුදල් ලැබෙන්නේ EUR (යුරෝ) වලිනි. මෙහි "Credits" ලෙස දැක්වෙන්නේ ඔවුන් විසින් ලබා දෙන කිසියන් සම්මතයකි. credits 3 ක් යනු යුරෝ 0.02 මුදලකි. එක ලයික් එකකට credits 3 සිට 10 දක්වා ලැබේ.
 පහත පෙනෙන පරිදි ඔබ විසින් ක්ලික් කල යුතු ෆේස් බුක් පිටු දිස්වෙනුඇත. එම පිටු වලට ගොස් ලයික් දැමීමෙන් ඔබට මුදල් ලැබෙනු ඇත.

ඇත්තෙන්ම මෙය ඉතා පහසු ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත.දිනකට මෙවැනි පිටු ක් පමණ ඔබට ලැබෙන අතර, ඔබ විසින් fanslave වෙත හදුන්වා දෙන්නන් ලබා ගන්න මුදලින් 15% මුදලක් ඔබට කොමිස් වශයෙන්ද ලැබෙනු ඇත.

30 comments:

  1. ath salli ganne kohomda?

    ReplyDelete
  2. salli ganna viyath kiuwanam neda hoda ????????????//

    ReplyDelete
  3. වැඩේ නම් ටොප්....
    මනිබුකර් ගිණුමක් ලංකාවෙ විදිහට හැදුවට කමක් නැද්ද?
    මනිබුකර් ගිණුමකින් ලංකාවට සල්ලි ගන්න ලෙසි ක්‍රමය මෙකක්ද?

    ReplyDelete
  4. හොද ලිපියක්... දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම්!!!!!

    ReplyDelete
  5. menna special link eka register wenna
    http://www.clixsense.com/?3822119

    ReplyDelete
  6. අන්න එහෙම දන්නන දේ බෙදා ගෙන සුද්දදන්ගෙන් හරි කීයක් හරි හොයාගෙන ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන්නන බලමු.

    ReplyDelete
  7. මේක බොරුවක්. කලාතුරකින් කෙනෙක්ට තමා ඕකෙන් සල්ලි ගෙවන්නෙ.
    අනිත් එක ඔහොම, නොදන්න ෆෑන් පේජ් වලට ලයික් කරන්න ගිහිල්ල ඔයාලගෙ ෆේස්බුක් ගිණුම හා ඔබගේ පුද්ගලිකත්වය අවදානම් තත්වෙකට පත් කරගන්නෙපා.

    @විමුක්ති: Moneybookers වලින් ඉතාම පහසුවෙන් ලංකාවට මුදල් ගෙන්වාගන්න පුළුවන්. කෙලින්ම ඔබගේ බැංකු ගිණුමකට. රු.200-300 අතර ගාණක් නම් වැය වෙනවා. (Moneybookers fee and the bank fee)

    ReplyDelete
  8. machan meka thama vadada. meka cash out karanawada. aulak nadda

    ReplyDelete
  9. සයිට් ගැන සුවර් කරගන්න ‍‍‍හොදම ක්‍රමය තමා WOT.google වලට ගිහිල්ල wot කියල ගහල search කරල add-ons එක බා‍ගේන බලන්න.හැම සයිට් එකක්ම විස්වාසවන්තකම ‍‍පෙන්වනව.

    ReplyDelete
  10. තාමත් වැඩද බං මෙක?

    ReplyDelete
  11. kohomada salli ganne kiyala kiyanawada?obata jaya

    ReplyDelete
  12. salli ganna widiya dale nane...mata penne meka face book account hack karanna karapu wadak wage

    ReplyDelete
  13. aththatama meka boruk. meken apata alabenne facebook likes witharai. මගේ අත්දැකීම් වලට අනුව.

    Adsense ginumak aduma mudalata
    Rs. 1350 : Blogger + Web + Youtube adsense
    Rs. 1200 Youtube only adsense
    email: danuka994@gmail.com

    ReplyDelete
  14. khomada api knk hadunawa dene?

    ReplyDelete
  15. wena computer ekakin log wunoth account eka cancel weida?

    ReplyDelete
  16. Forex නිවැරදිව ඉගෙන ගන්න. පහසු මුදලට. අවශ්‍ය අය email එකක් එවා විස්තර ලබාගන්න.
    samaretxt@gmail.com

    ReplyDelete
  17. කොහොමද බන් සල්ලි ගන්නේ :/

    ReplyDelete
  18. අපිටත් කීයක්හරි හොයාගන්ඩ කියල දීපල්ලකෝ.

    ReplyDelete
  19. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  20. සිංහල වැල් චිත්‍ර කතා බලන්න.වේලම්මා සියලුම කොටස්,සවීතා සියලුම කොටස් සහ අනෙකුත් සිංහලට පරිවර්තනය කරන ලද කතා ඇත.
    www.slcosmic.blogspot.com

    ReplyDelete
  21. Forex igena ganna masekata laksha 5 k hoyanna kiyala dennam

    ReplyDelete
  22. Quantum Binary Signals

    Professional trading signals delivered to your cell phone every day.

    Follow our signals NOW and earn up to 270% daily.

    ReplyDelete
  23. Sinhala E money ගැන Trusted methods දැනගන්න VR blog එකයි VR yiutube channel එකයි එකක් Set වෙන්ඩ. Freelancing ගැන Video series එක පටන් ගත්තා.

    Blog එක
    http://www.vrevolution.win

    Youtube channel එක හොයාගන්න පුලුවන් YouTube එකට ගිහින් Viya Revolution කියලා search කරන්න.Blog එකෙනුත් යන්ඩ පුලුවන්

    ReplyDelete
  24. The post is very nice. I just shared on my Facebook Account.

    ReplyDelete
  25. If you're looking to lose fat then you have to start using this brand new personalized keto diet.

    To create this service, certified nutritionists, personal trainers, and professional chefs have joined together to develop keto meal plans that are powerful, decent, money-efficient, and delicious.

    Since their first launch in 2019, hundreds of clients have already completely transformed their body and well-being with the benefits a certified keto diet can provide.

    Speaking of benefits: in this link, you'll discover eight scientifically-proven ones given by the keto diet.

    ReplyDelete