Saturday, July 23, 2011

ClixSense මගින් උපයමු.

 
 Clixsense යනු මේවන විට අන්තර්ජාලයේ ඇති පැරණිතම මුදල් ගෙවනු ලබන PTC අඩවියකි. මෙය 2007 ආරම්භ කල අතර මේ වන විට විවධ වෙනස් කම වලට භාජනය වෙමින් ඉතා විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස තමන්ගේ කටයුතු කරගෙන යයි.
මෙහෙ සාමාජිකත්වය ගැනීම සදහා මෙතනින් පිවිසෙන්න..
Clixsense මගින් කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 100 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. පහත මා සදහන් කරන්නේ කිසිදු මුදලක් වැය නොකර Clixsense මගින් මුදල් සොයන ආකාරයයි.



ඇඩ්ස් ක්ලික් කිරීම මගින්
ඔබ මුලින්ම ලොග් වුන පසු ඔබට විවිධ මුදල් ප්‍රමාණ ලබා දෙන විවධ ඇඩ්ස් 20 පමණ දිස් වෙනු ඇත.ඔබකළ යුත්තේ එම ඇඩ් එකක් මත ක්ලික් කිරීම පමණි. ඇඩ් එකක් ක්ලික් කල විට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය $0.1 සිට $0.001 පමණ වේ. ඉන්පසු වෙනත් ටැබ් එකක එම ඇඩ් එක දිස් වෙන අතර වෙබ් පිටුවේ ඉහල කෙලවරේ ක්‍රමයෙන් අඩුවන වෙලාවක් සටහන් වන අතර නියමිත වෙලාව රැදී සිටිපසු "Your Ad has been validated" ලෙස දිස් වනු ඇත. මෙලෙස රැදී සිටීමට සිදුවන කාලය තත්පර 3 සිට තත්පර 30 දක්වා වෙනස් වේ. වැඩිපුර ගෙවන තරමට වැඩිපුර රැදී සිටිය යුතුය. සමහර අවස්ථා වලදී ගැලපීම සදහා පින්තූර 5 ක් ලැබෙන අතර ඔවුන් ලබා දී ඇති පින්තූරය අනෙක් 4 න් නිවැරදිය ගැලපු විට අපට මුදල් ප්‍රමාණය හිමිවේ. ඔබට මෙලෙස එක වරකට ක්ලික් කල හැක්කේ එක ඇඩ් එකක් පමණි. "Your Ad has been validated" යන පණිවිඩය දිස් වීමට ප්‍රථම කිසිවිටකත් ටැබ එක ක්ලෝස් කිරීමෙන් වලකින්න.


Referral ක්‍රමය මගින්
මා පළමුව ඔබ Standard Member කෙනෙක් ලෙස සිටිමින් ආදායම් ඉපයිය හැකි ආකාරය සදහන් කරන්නම්. එය නම් referral/රෙෆරල් ක්‍රමයයි. referral කෙනෙක් යනු ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන සාමාජිකයෙකි. එසේ ඔබේ මිතුරෙක් හෝ වෙනත් අයෙකු ඔබගේ referral කෙනෙක් කර ගැනීම සදහා, Account ටැබ් එක වෙත පිවිසෙන්න.
(විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
ඉන් පසු මෙම ලින්ක් එක ෆේස් බුක් හෝ වෙනත් සමාජ වෙබ් අඩවියක රදවන්න. කවුරුන් හෝ කෙනෙක් මෙම ලින්ක් එක ක්ලික් කර ඒ තුලින් පැමිණ ගිණුමක් විවෘත කල විට ඔහු ඔබගේ referral කෙනක් බවට පත් වේ.
මෙසේ referral කෙනෙක් වන අයෙක් ලබන ආදායමෙන් 20% ක කොමිස් මුදලක් ඔබට ලැබෙනු ඇත. එනම් ඔහු/ ඇය ක්ලික් කරන සෑම ඇඩ් එකකම ආදායමෙන් 20% ක් ඔබ සතු වේ. Clixsense මගින් වැඩි ආදායමක් ලබන ආකාරය දැන් ඔබට පසක් විය යුතුය. සිතන්න ඔබට රෙෆරල් සාමාජිකයන් 200 සිටිනවා කියා.
එවිට
එක් අයෙකු දිනකට උපයන ආදායම  =  රු 2
ඔහුගෙන් ලැබෙන කොමිස් මුදල       = 2* 0.2 = රු 0.4
200 දෙනෙකුගෙන්                           =  0.4 *200 = රු 80
හොදින් මතක තබා ගන්න, ඔබ මෙම මුදල උපයන්නේ කිසිම මහන්සියකින් තොරවය. තවද ඔබට ඕනෑ තරමක් referral සාමාජිකයන් සංක්‍යාවක් එකතු කරගත හැක. මේ වන විට Clixsense හි referral සාමාජිකයන් ගණන 6000 ඉක්මවූ සාමාජිකයන්ද සිටිති.
ඔබගේ referral ලින්ක් එක රැදවිය හැකි සමාජ වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් මෙතනින් ගොස් ලබා ගත හැක. මගේ අදහස නම් මෙම ලින්ක් එක රැදවීමට හොදම ස්ථානය ෆේස් බුක් අඩවිය කියයි.


Clixsense Premium ගිණුමක් හදා ගැනීමෙන් දිනකට අනිවාර්යයෙන් රුපියල් 400 හෝ ඊට වැඩියෙන් සොයන ආකාරය ඊලග පාඩමෙන් බලාපොරොත්තු වන්න...

12 comments:

  1. mage link eka yatathe referral la sign up wela thiyenawa.bt adhala mudhala tama account ekata dala na,,,,,,,,,,,,mkkda karanne???????????????

    ReplyDelete
  2. referral sign up wunata, e aya premium account ekak haduwama thama mudal labenne

    ReplyDelete
  3. athtama me blog eka harima vatinava apita.eelaga padamath apita ikkaninma dei kiyala balaporothu venava clicksence

    ReplyDelete
  4. කියලා වැඩක් නැ අයියා................ මේ වගේ දේවල් ඔයා අපි වගේ අයට කියලා දෙනවට...... මම වැඩිය වැඩ කරන්න දන්නේ නම් නැ............. ඇඩි තමයි කිලික් කර කරා බලන්නේ............. මෙකත් මම කලා.... ඔයාට ගොඩක් ස්තුතියි අයියා..........................

    ReplyDelete
  5. very hard to find referals... 0.03 $ ma income ????

    ReplyDelete
  6. http://www.clixsense.com/?4923352 link aken register unahama free 4$US dollar danawa ballannako boruda kiyala.

    ReplyDelete
  7. aheanam makean giyahamea 6$ free deanewea http://www.clixsense.com/?5064841

    ReplyDelete
  8. sinhala news http://lankaseeker.com/

    ReplyDelete
  9. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  10. The top things about Clixsense's Get-Paid-To-Click Program:
    1. $0.001 - $0.02/click.
    2. 5 secs lowest timer.
    3. Repeat every 24 hours.

    ReplyDelete