Monday, July 4, 2011

Microworkers පාඩම 6 - ඉක්මනට මුදල් සෙවීමට උපදෙස්


        I.                      


                  Microworkers සදහා වෙනම Web Browser 1 ක් පාවිච්චි කරන්න.


අපිට දීල තියෙන ජොබ් එකක් ඉතාම අඩු කාලයකදී කරන්න ඕනි නම් මේක හොද උපක්‍රමයක්. උදාහරණයක් ලෙස ඔබ දැනට භාවිතා කරන්නේ Mozilla Firefox නම් Google Chrome හෝ Intenet Explorer  ආදී  බ්‍රව්‍සරයක් මේ සදහා යොදා ගත හැකියි.  Google Chrome මේ සදහා වඩාත් උචිතයි. හරි දැන් ඔබ කල යුත්තේ Microworkers සදහාම සකසා ගත් Gmail, Twitter, Digg, Facebook ආදී ගිණුම වලට ලොග් වී ඒවා අලුත් බ්රෝව්සරයේ book mark ලෙස සකසා ගැනීමයි. එසේ සකසා ගැනීමට අදාළ වෙබ් පිටුවට ලොග් වී යතුරු පුවරුවේ Ctrl හා d යන බොත්තම් 2 එකවර ඔබන්න. 

හැකි තාක් ජොබ් ප්‍රමාණයක් කරන්න.

ආරම්භයදී වැඩි මුදලක් දෙන ජොබ්ස් ලැබෙනකන් නොසිට, ලැබෙන ඕනම ජොබ් එකක් කිරීමට හුරු වන්න. ඔබ විසින් කරන ලද ජොබ්ස් ප්‍රමාණය වැඩි වන විට දිනකට ඔබට සිදු කල හැකි ජොබ් ධාරිතාවයද වැඩි වේ. 

ඔබගේ tempary success  rate එක 75% වැඩි නම් ඔබට ජොබ් එකක් කලහැක. නමුත් ඔබට ජොබ් සැලකියයුතු ප්‍රමාණයක් නොලැබෙන්නේ යයි සිතිය හැක. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ microworkers වෙතින් ලබා දෙන පහසු ජොබ්ස්  ලබාගැනීමට ඔබ වැනිම ලොව පුරා සිටින සිය ගණනක් වූ අනෙක් microworkers භාවිතා කරන්නන් මහත් කෑදර කමින් බලා සිටීමයි. එහෙයින් පහසු ජොබ් 1 ක් ලැබෙන සැනින් අවසාන වී යයි.

ඉතින් ඔබ කල යුත්තේ සෑම විටම window එක refresh කිරීමයි. එවිට විනාඩි කිහිපයක් තුල ඔබට කල හැකි ජොබ් එකක් අනිවාර්යයෙන්ම සොයා ගත හැකි වනු ඇත.

නිතරම අවශ්‍ය වන දත්ත notepad එකක save කර තබා ගන්න

microworkers  ජොබ්ස් කරන විට ඔබට වැඩි වශයෙන් ලැබෙන්නේ අලුත් Account සෑදීම, register වීම වැනි ජොබ්ස් ය. මෙහෙදී සෑම විටකම පාහේ ඔබට ඔබේ නම, ඒ මේල් ලිපිනය, නිවසේ ලිපිනය, දුරකථන අංකය, රහස් වචනය ආදිය ලබා දීමට සිදුවේ. මෙම දත්ත note pad එකක save කර තබා ගැනීමෙන් කර තබා ගැනීමෙන් type නොකර copy සහ  paste කිරීම තුලින් සෑහෙන කාලයක් ඉතිරි කරගත හැකි වනු ඇත. 

ජොබ් එක සිදුකිරීමට පෙර submit  කරන්න

මෙය සිදුකල හැක්කේ Facebook හා Twitter ජොබ්ස් සම්බන්ධයෙනි. මෙවැනි ජොබ් සදහා සැලකිය යුතු මුදලක් ලැබෙන අතර ඉතා ඉක්මනින් අවසාන වෙයි. මෙම ජොබ්ස් වල විශේෂත්වය වන්නේ ඔප්පු කිරීමේ සාධක ලෙස ඉල්ලන්නේ අපි අදාළ ගිණුමේ භාවිතා කරන නම සහ ගිණුමේ URL එකයි. මේ දත්ත ජොබ් එකට කෙලින්ම සම්බන්ධ නැති නිසා පළමුව ජොබ් එක සබ්මිට් කර ඉන්පසු ජොබ් එක සිදුකල හැක. මෙහිදී පළමුව අදාළ ජොබ් එක තමාට කිරීමට හැකිදැයි නිර්ණය කරගන්න. නැත්තම් නිකන් අමාරුවේ වැටෙන්න වේවි.

හරි, මේ විදිහට හොයන මුදල් ගන්නේ කොහොමද කියලා දැන් ඔයාල බලනවා ඇති. එකත් හරිම ලේසියි. $ 9.50 විතර වෙව්වට පස්සේ ,Withdraw කියන tab එකට ගිහින් Place a withdrawal Request කියන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඔයාලගෙන් අහයි මොන ගිණුමද භාවිතා කරන්නේ කියල. එතකොට Moneybooker කියන එක select කරලා ok කරන්න . එට පස්සේ සතියකින් විතර ගෙදරට එයි PIN number එක. ඒක ඇතුලත් කරාට පස්සේ තමා ඔයාලගේ Moneybooker account එකට සල්ලි යන්නේ. 

ඔන්න එහෙනම් microworkers ගැන මූලික දැනුමක් ඔයාලට තියෙනවා. හරියට කලොත් ඔයාලට පලවෙනි මාසෙම ජොබ්ස් 50-60 ක් විතර කරගන්න පුළුවන් වෙයි. ජොබ්ස් ගැන වැඩි වෙන්න වැඩි වෙන්න අපිට දවසකට කරන්න පුළුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඔයාල ජොබ්ස් 500 ක් විතර කරපුහැම දවසට ජොබ් 40-50 ක් විතර කරන්න පුළුවන්. ඒක ජොබ් එකකට $0.1 ලැබුනත් දවසකට $ 5 ක් විතර හොයන්න පුළුවන්.!

ඔබට ජය !










29 comments:

  1. බො‍හොම හොද ලිපියක්. ඒත කැමෙන්ට්ස් නැහැ. කමක් නැහැ. මේ සයිට් එකේ ගොඩක්ම දෙනෙක් වැඩ කරනවා. ඉක්මනින් ජොබ්ස් ටික කරන්න ඕන. මේ කියන හැම දෙයක්ම මම කරනවා. ඒත් ඒ කිසිටඑ දෙයක් මට කව්රුත් කිව්වෙ නැහැ, අත්දැකිම් වලින් තේරුම් ගිහින් කරපුවා තමයි. මේ ෆොරම් එකෙත් රෙජිස්ටර් වෙලා බලන්න www.blackpointforum.com more tips

    ReplyDelete
  2. මමත් microworkers පාවිච්චි කරනවා. මේ වෙනකොට ජොබ් ටිකක් කරල තිබෙනවා.

    ReplyDelete
  3. api alertpay eka mekata join karanne kommada (microworkers account ekata) api ehema join karaddi mulin ganak yawanna onada 10$?????

    ReplyDelete
  4. Great work bro.. This is verrrry useful for us... Gud luck...! ඔබට ජය !

    ReplyDelete
  5. machan uba nam sira porak ban. ape samahara aya meva salli valata vikunanava. ubata godak thanks macha...

    ReplyDelete
  6. aiye mage microweker eke succese rate eka 70% job enawa job eka karala proof dunnama gaman yanne succese rate eka thiyena pituwatane e ei?

    ReplyDelete
  7. එළකිරි වැඩක් මචන්........!!!
    keep it up..... (Y) (Y) (Y)

    ReplyDelete
  8. අහ් මමත් කරනවා...කරා ජොබ්ස් ටිකක්..එකතුව ඩොලර් 30ක්..මනීබුකර්ස් එකට ගත්තා සල්ලි ටික....එලම තමා...මමත් මුලින්ම වැඩේ පටන් ගත්තේ ඔබේ බ්ලොග් පොස්ට් වල උදව්වෙන්..දැන් නම් මරු....තෑන්ක්ස් සහෝ !

    ReplyDelete
  9. මොනව නැතත් සතයක්වත් නොගෙන උබ මේ කරන උඩෞ වලටනම් පින් සිද්ද වෙනව මචන්.

    ReplyDelete
  10. ela ela meka gana kiyala dipu 1ka nam sahenna watinawa. meke thawa apita karanna bari job thaw aya haraha karana widiyakuth tynaw neda eka ganath post 1k daanna . :)

    ReplyDelete
  11. menna oyalata thawath hoda site ekak,microworkers wagema thama,mama masekata 40.000k withara meken hoyanawa,oyalatha uthsaha karala balanna yaluwane godak wiswasayen kiyanne.menna link eka. http://www.joblay.com/signup.php?REF=cmF2aW5kdXNyaW5hdGg1MEBnbWFpbC5jb20=

    ReplyDelete
  12. thanks machan. jaya wewa.

    ReplyDelete
  13. Wadagath lipiyak.

    ReplyDelete
  14. well done. digatama liyanna. me wage post godak watinawa. thank you very much

    ReplyDelete
  15. එතකොට එකම කම්පියුටරෙන් microwerkers එකේ එකවුන්ට් දහයක් විතර හදා ගෙන මෙක කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. Ehema be Pakayo....Ubalage Ammata Ekapara 10 parak Hukala kiyala Lamai 10k Hambawenne ne ne ekak Hadagena krpn..pkya

      Delete
  16. Thank you very much
    Great job

    ReplyDelete
  17. අන්තර්ජාලයෙන් මුදල් උපයන ලේසිම ක්‍රමය
    ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.අද මාතෘකාව Internet Money.
    අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.මම දැනටමත් මාසික ආදායමක් මේමගින් ලබා ගනන්වා.
    http://sitemoneylot.blogspot.com/2013/10/blog-post_8.html

    ReplyDelete
  18. මට microworkers එකේ කට්ටියකට කරන්න ජොබ් එකක් create කරන හටි කියන්නකෝ.

    ReplyDelete
  19. ොෝඩ් ින්ෙ ො

    ReplyDelete
  20. ොෝඩ් ින්ෙ ො

    ReplyDelete
  21. thank you machoo :)

    ReplyDelete
  22. Gedara lipinaya wenas karanna puluwanda?

    ReplyDelete
  23. Ever wanted to get free Instagram Followers & Likes?
    Did you know you can get these ON AUTOPILOT & ABSOLUTELY FREE by using Like 4 Like?

    ReplyDelete