Tuesday, July 5, 2011

තවත් ක්‍රමයක් - Minuteworkers



Microworkers පාඩම් මාලාවෙන් පස්සේ මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ තවත් ඒ වගේම මුදල් හොයන ක්‍රමයක් ගැන. එ තමා Minuteworkers. මෙතනින් යන්න පුළුවන්. බලන්න, නම් දෙකත් ටිකක් සමානයි වගේ. මේකෙත් කරන්න තියෙන්නේ කලින් වගේම තමා. එගොල්ලෝ දෙන ජොබ් එක කරලා submit කරන එක. නමුත් Minuteworkers වල ගොඩක් jobs තියෙන්නේ USA, UK Canada වගේ රටවල කට්ටියට. හැබැයි ඒ හා සමාන ප්‍රමාණයක් ලෝකේ අනිත් රටවල කට්ටියත් කරන්න ලබා දීල තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමා Microworkers ලට සාපේක්ෂව ගෙවන ප්‍රමාණය වැඩි වීම. මම පොඩි උදාහරණයක් දෙන්නම්,



 මේ තියෙන්නේ Minuteworkers එකෙන් ලැබුන ජොබ් එකක්. ඔයාලට පේනවා ඇති ඒකට $ 0.9, ඒ කියන්නේ රුපියල් 90 විතර ගෙවනවයි කියල. ජොබ් එකේ මට කරන්න තියෙන්නේ ඔය දීල තියෙන site එකේ  register වෙන එක.
හරි, එතකොට මේ තියෙන්නේ, Microworkers එකේ ඒ ජොබ් එකම මට Hire Me ජොබ් එකක් විදිහට ලැබුන විදිහ. ඒකට මට ලැබෙන්නේ, $0.05 යි, ඒ කියන්නේ රුපියල් වලින් නම් 5 ක් විතර.





මගේ  නම් අදහස තමා ඔයාල මේ දෙකේම Register වෙලා, හොද ජොබ් හොයාගෙන කරන්න කියන එක. Minuteworkers ගැන මම වැඩිය කියල දෙන්නේ නැහැ මොකද එකත් Microworkers වගේම නිසා. ඔයාලට වැඩි විස්තර ඕනි නම් පහල තියෙන වීඩියෝ ඒකෙන බලා ගන්න පුළුවන්.



ඔයාල  මේ දේවල් කරලා සාර්ථක උනා නම් පොඩි comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මම දන්න, මම සල්ලි හොයපු තව ක්‍රම ගොඩාක් තියෙනවා. ඒවා මම ඉස්සරහට කියන්නම්.



16 comments:

  1. නියමයි..... තවත් පෝස්ට් දාන්න ... අපි බලා ඉන්නවා...

    ReplyDelete
  2. Very Good. Ouata Godak "Thanks".
    Me Vidiye "Very Important" Details
    Apita Laba Dunnata.
    Thaman Bohoma Amaruwen Igena Gath de
    me vidiyata anith ayage suba siddiya wenuwen
    laba dena eka gena oyata godak pin.
    (No words to thank You)

    ReplyDelete
  3. Ubata Machan Godaaak Pin...

    ReplyDelete
  4. thank you machan mama godak amaruwen hoyapu
    akak oya godak lesiyen visthara karala.
    thank you very much.

    ReplyDelete
  5. Thank to your best Information

    ReplyDelete
  6. මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  7. machan ubage block okkoma mame kiyauwa awa godak watinawa.ubata good luck

    ReplyDelete
  8. ගොඩාක් තැන්ක්ස් මචාන්.

    ReplyDelete
  9. uba nam deiyek macho

    ReplyDelete
  10. thank you friend, thank you very much

    ReplyDelete
  11. elz mcn gd luck..............

    ReplyDelete
  12. නියම වැඩක් මචන් මම උබට සුබපතනවා,,,අලුත් දේවල් තියෙනවනම් දන්නවනේ>

    ReplyDelete
  13. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  14. Lucky Club: Best Casino Site
    Lucky Club Casino luckyclub is a casino in the USA with a huge range of casino games. Players from around the world enjoy the games from the best ‎Top Slots · ‎Games · ‎Casino · ‎Gaming

    ReplyDelete